Specialist Doctor Channeling Service

විශේෂඥ වෛද්‍ය චැනල් සේවාව

ස්නායු රෝග - ගෙඩි - වණ සහ පිළිකා ඇතුළු සර්වාංග රෝග සායනය

Neurological Disorders - Tumors - Wounds & Cancers
අංශභාගය (Paralysis), පාකින්සන් (Parkinsonism), Facial Paralysis දිගුකාලීන අත්පා හිරිවැටීම්, මස්පිඩු දිය වීම් (Muscle Wasting), ඇදුම සහ පීනස
මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි මහතා
බදාදා පෙ.ව. 10.00 - 12.00

උගුර - කන - නාසය - අක්ෂි රෝග සහ ශීර්ෂ රෝග සායනය

Ear, Nose, Throat, Eye and Head Disorders
ඇස් ආශ්‍රිත සියලුම අබාධ, කර්ණ ආශ්‍රිත සියලුම අබාධ, නාසාර්ශස්, ඉරුවාරදය (Migraine), ග්ලූකෝමා, දිගු කාලීන පීනස, දත්මුල් දියවීම සහ දුර්වර්ණ වීම, සයනොසයිටීස්, තයිරොයිඩ් ග්‍රන්ථි ඉඳිමීම
මහාචාර්ය ප්‍රියානි පීරිස් මහත්මිය
බදාදා පෙ.ව. 10.00 - 12.00

අස්ථි සහ සන්ධි රෝග සායනය

Bone & Joint Disorders
අතරයිටීස් (Rheumatoid Arthritis), සන්ධිගත වාත (Osteo Arthritis), C.T.S., අවබාහුක (Frozen Shoulder), කොඳුඇට පෙළ ආශ්‍රිත ආබාධ, සයටිකා (Sciatica)
මහාචාර්ය කුමුදු වීරසේකර මහත්මිය
ඉරිදා පෙ.ව. 9.30 - 11.30

ගුදගත, ශල්‍ය සහ ආන්ත්‍රික රෝග සායනය

Ano rectal Disorders
අර්ශස් (Haemorrhoids), භගන්දර (Fistula), පරිකර්තිකා (Fissure),මුත්‍ර රෝග (BPH, මුත්‍රා ගල්), බඩවැල් ආශ්‍රිත රෝග (Ulcerative Colitis, IBS, ගෑස්ට්‍රයිටීස් සහ මලබද්ධය), නහර ගැටගැසීම්, හර්නියා, ගල් තැලුම්, දිගුකාලීන තූවාල
මහාචාර්ය පුෂ්පකුමාර අමරසිංහ මහතා
ඉරිදා ප.ව. 1.30-3.30

කාන්තා රෝග සායනය

Gynaecological & Obstetrics Disorders
මද සරු බව (Sub Fertility), ගර්භාෂගත අර්බුද සහ ග්‍රන්ථි (Fibroids & Cysts), PCOS/PCOD, Endometriosis, අක්‍රමවත් ඔපස් චක්‍රය, සුද යාම, ගර්භාෂය හෙලකුරු (Uterine Prolapse)
මහාචාර්ය කෞමදී කරුණාගොඩ මහත්මිය
අඟහරුවාදා ප.ව. 4.30 - 6.00
සෙනසුරාදා පෙ.ව. 11.30 - 1.00

ළමා රොග සායනය

Pediatric Disorders
ඔටිසම් සහ අධික්‍රියාකාරීත්වය (Autism and Hyperactive), බාලක පක්ෂාඝා……….. (Cerebral Palsy), ………………….(Developmental delay), Down syndrome, ………………….. (Scoliosis), ශ්වසන රෝග, ………….. රෝග, පෝෂණ ඌනතා (Nutritional Deficiency), මාංශ ක්ෂය, චර්ම රෝග
විශේෂඥ වෛද්‍ය ලීනා ඉල්ලපෙරුම මහත්මිය
සෙනසුරාදා පෙ.ව. 9.30 - 11.30
බුහස්පතින්දා ප.ව. 4.30 - 6.00

චර්ම රෝග සායනය

Skin Disorders
සුදු කබර (Leucoderma), පොතු කබර (Psoriasis), ……….. රක්න (Eczema), ………….. (Pimples), Ring Worm, අකලට හිසකෙස් පැසීම හා වැටීම්, Skin Rashes
වෛද්‍ය චුලා විජේරත්න මහත්මිය
සෙනසුරාදා ප.ව. 1.00 - 3.30