Services

Gastritis(අම්ලපිත්ත රෝගය)

රෝග ලක්ෂණ
*අජීර්ණය
*ඔක්කාරය
*තිත්ත හා ඇඹුල් රසට උගුරට ඒම
*ආහාර අරුචිය
*උගුර හා පපුව පෙදෙසෙහි ඇති වන දාහ සහිත ස්වාභාවය
*උගුර හා ශරීරයේ බර බව
*හිසරදය
සුදුසු ආහාර
*පරණ සහල්
*තිරිඟු,බාර්ලි,මුං ඇට
*පුහුල්,කරවිල,පතෝල
*කැරට්,මුරුංගා කොල
*පළා වර්ග
*කොත්තමල්ලි
*සියඹලා
*වියලි මිදි,දෙළුම්,කොමඩු
නුසුදුසු ආහාර
*අර්තාපල්
*සුදුළුනු,අමු මිරිස්
*ඇඹුල් කෙසෙල්,දෙහි,මිදි වැනි ඇඹුල් රසැති පලතුරු
*මී කිරි,මෝරු,එළු කිරි
*හකුරු
*තෙලින් බදින ලද ආහාර
*තේ,කෝපි,මද්යසාරය,පැණිබීම වර්ග
*කේක් ,බිස්කට්,පාන්,බනිස් වැනි බේකරි නිෂ්පාදන
අම්ල පිත්තරෝගය ඇතිවීමට් හේතු
*ආහාරමය හේතු
*උෂ්ණාධික,ශීතාධික ආහාර නිතර නිතර පරිභෝජනය
*අධික ලෙස කෘතීම රසකාරක ,කුළුබඩු යෙදූ ආහාර
භාවිතය
*දෙහි,විනාකිරි වැනි ආම්ලික ආහාර ද්රව්ය නිතර
පරිභෝජනය
*මත්පැන්,කෝපි,තේ කහට,බෝතල් කල බීම වර්ග අධික
පරිභෝජනය
*විහරණමය හේතු
*නියමිත වේලාවට ආහාර නොගැනීම
*කුසගින්න වැඩි වේලාවක් දරා සිටීම
*ඖෂධමය හේතු
*වෙදනා නාශක හා ප්රතිජීවක ඖෂධ කාලයක් තිස්සේ
භාවිතා කිරීම
*මානසික හේතු
*නිදි මැරීම
*මානසික ආතතිය
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;