Services

Haemorrhoids (අර්ශස්)

අර්ශස් රෝගයට සාර්ථක ප්රතිකාර
රෝගී ලක්ෂණ,
• ගුද මාර්ගය ආශ්රිතව පවතින අධික දැවිල්ල සහ වේදනාව
• මලපහ කිරීමට ඇති අපහසුව
• ගුද මාර්ගය අර්ශස් ගෙඩි වලින් අවහිර වී තිබීම
• මල පහ සමග රුධිරය හෝ සැරව පිටවීම
• මලපහ කිරීමෙන් පසුව දැනෙන අධික වේදනාව
• ගුද මාර්ගය ආශ්රිතව පවතින තෙත් ස්වභාවය හා කැසීම
• මල බද්ධය
යනාදිය අර්ශස් රෝගයෙහි මූලික ලක්ෂණ වන අතර ආයුර්වේදයට අනූව වාත, පිත්ත, කඵ, ත්රිදෝශ සහ රක්ත ලෙස ප්රභේද පවතී. මේ අනුව රෝගය සහ රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවැරදි අර්ශස් ප්රභේදය හදුනාගෙන ඒ ඒ රෝගියාටම අදාළ වූ චිකිත්සා පද්ධතියක් අනුගමනය කිරීමෙන් සාර්ථකව සුවපත් කරනු ලැබේ.
මෙම සායනය මෙහෙයවනු ලබන්නේ මහාචාර්යවරයෙකු , විශ්වවිද්යාල ජ්යේෂ්ඨ කථිකාචාර්යවරයකු සේම ආයුර්වේද ශල්ය විශේෂඥ වෛද්යවරයෙකු විසිනි.
*සෑම ඉරිදා දිනකම සවස 1.30 සිට 4.30 දක්වා - නුගේගොඩ
ශාඛාව
*සෑම සති දෙකකටම වරක් - රුහුණු ශාඛාව
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;