Services

Paralysis (අංශභාගය )

අංශභාග රෝගය ඔබව මානසිකව මෙන්ම කායිකාවද දුබලතාවයට පත් කරන තත්වයකි.
ඔබගේ සමීපතමයන් මෙම තත්වයට පත් වී බටහිර ප්රතිකාර ලබා තවදුරටත් සංකුලතාවයන් සහිතව නිවෙස් ගතව සිටීද.
නැතහොත් කාලයක සිට අංශභාග රෝගය නිසා එක්තැන්ව හෝ ඒ නිසා ඇතිවූ කායික දුබලතාවයන්ගෙන් පිඩා විදිමින් පසුවේද
සෙත් අරණ ආයුර්වේද රෝහල , ක්ෂේත්රයේ පළපුරුදු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සේවය ඔබට ලබාදීමට කටයුතු සලසා ඇත
ඔබගේ සමීපතමයන් අපගේ නේවාසික ප්රතිකාර වලට යොමු කර සුවපත් භාවයට පත් කර ගන්න.
අදම අපව අමතන්න
සෙත් අරණ ආයුර්වේද රෝහල
නො. 10, ආතර් පෙදෙස ,
නුගේගොඩ.
011 5 289 248
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;