Services

BHP (benign prostatie hyperplasia) (පුරස්ථ ග්‍රන්ථි ඉදිමුම)

BHP (benign prostatie hyperplasia)
(පුරස්ථ ග්රන්ථි ඉදිමුම)
Prostate enlargement
මෙය පිරිමි පුද්ගලයන් වයසට යාමත් සමඟ සාමාන්යයෙන් ඇතිවන තත්වයකි.
නමුත් පුරස්ථ ග්රන්ථි ඉදිමුම මුත්රා පද්ධතිය ආශ්රිතව විවිධ අපහසුතා ඇතිවීම කෙරෙහි බලපායි.
මෙය ආරම්භයේදී ඉතා සුළු වශයෙන් රෝගී ලක්ෂණ පෙන්නුවද දීර්ඝ කාලීනව ප්රතිකාර නොගෙන සිටීමෙන් බරපතල තත්ත්වයට පත්විය හැක.
රෝග ලක්ෂණ
*නිතර නිතර මුත්රා පිට කිරීමේ අවශ්යතාවය දැනීම හෝ
හදිසියේ එකවර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය ඇතිවීම
*රාත්රියේදී මුත්රා පිටකිරීමේ වාර ගණන වැඩි වීම.
*දුර්වල මුත්රා ධරාවක් පිටවීම හෝ මුත්රා ධාරාව කැඩි කැඩී
පිටවීම.
*මුත්රා ධාරාව අවසානයේදී මුත්රා බිංදු වශයෙන් පිටවීම
*මුත්රා පිටකිරීම ආරම්භ කිරීමේදී ඇති වන ආහසුතාව
*මුත්රා දැවිල්ල
*මුත්රා සම්පූර්ණයෙන් පිටකලද නැවත මුත්රා පිටකිරීමේ
අවශ්යතාවය දැනීම.
ඔබත් මෙවැනි රෝග ලක්ෂණයන්ගෙන් පීඩා විදින්නේනම් ආයුර්වේද සෙත් අරණ මගින් පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්ය සායනයට සහභගී වී අභ්යන්තර හා බාහිර ප්රතිකාර ක්රම මගින් පූර්ණ සුවතාවය ලබාගත හැකිය .
මෙම සායනය මෙහෙයවනු ලබන්නේ පලපුරුදු ක්ෂේත්රයේ ප්රවීණයෙකු මෙන්ම විශ්ව විද්යාල ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සේම ආයුර්වේද ශල්ය විශේෂඥ වෛද්යවරයෙකු විසිනි.
>සෑම ඉරිදා දිනකම සවස 1.30 සිට 4.30 දක්වා - නුගේගොඩ
ශාඛාව
>සෑම සති දෙකකටම වරක් - රුහුණු ශාඛාව
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර,
නුගේගොඩ
011 5 288 055
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර,
රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;