Services

දරුඵල සිහිනය.

විවාහ වී වසර කිහිපයක් ගත වී වුවත් තව ම සැබෑ කර ගැනීමට නොහැකි වූ ඔබේ දරුඵල සිහිනය සැබෑ කර ගන්න එන්න ආයුර්වේද සෙත් අරණට.
*මාස්වීමේ අක්රමිකතා (ඔසප් වීමේදි ඇතිවන අධික වේදනාව,
ඔසප් රුධිරය අධිකව හෝ අල්පව පිටවීම, මාස්වීම් දෙකක්
අතරතුර කාලයේ දී විටින් විට ඇති වන රුධිර ගැලීම.)
* ️ඩිම්බ නොමේරීමේ ගැටලු- PCOS
*එන්ඩ්රොමෙට්ට්රියෝසිස්
*ගර්භාගත අර්බුද - FIBROIDS
*ඩිම්බකෝෂගත ග්රන්ථි - OVARIAN CYST
*ගර්භාෂය අශ්රිතව ඇතිවන විවිධ ඇලීම් තත්ත්ව ආදියට
සාර්ථක ආයුර්වේද ප්රතිකාර තුළින් නිසැක විසඳුම් අත් කර දෙමින් ඔබගේ දරුඵල සිහිනය සැබෑ කර ගන්නට ලංකාවේ සිටින ප්රමුඛ පෙලේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියක මෙන්ම ආයුර්වේද විශේෂඥ වෛද්යවරියකගේ ( BAMS(Hons) MS(Gyn & Obs) India) අධීක්ෂණය යටතේ මෙහෙයවන ස්ත්රී රෝග සායනයට ඔබත් අදම පැමිණෙන්න.
*සෑම සෙනසුරාදා දිනකම උදෑසන 11.30 සිට දහවල් 01.30 දක්වා සහ සෑම අඟහරුවාදා දිනකම සවස 4.30 - 6.00 දක්වා ආයුර්වේද සෙත් අරණ ප්රධාන ශාඛාවේදී
*සෑම මසකම පොහොය දින තංගල්ල -රන්න ශාඛාවේදී උදෑසන
8.30 - 12.30 දක්වා
වැඩි විස්තර සඳහා අදම අමතන්න
ආයුර්වේද සෙත් අරණ
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
සෙත් අරණ ආයුර්වේද රෝහල
නො. 10, ආතර් පෙදෙස ,
නුගේගොඩ.
011 5 289 248
076 67 399 77
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number: 0777 620 948
Web : http// setharana.com
 
 
 
 
;