Services

ළමා රෝග සායනය

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය
වසර දහයකට අධික කාලයක් මුළුල්ලේ රෝගීන් දස දහසකට අධික ප්රමාණයකට සහනය සලසමින්
පවත්වා ගෙන යනු ලබන වෛද්ය සායන අතර ළමා රෝග සායනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
දෙමාපියෙකුට උතුම්ම සම්පත වන දරුවන්ට බහුලව දක්නට ලැබෙන
• ඔටිසම් (Autism)
• අධි ක්රියාකාරීත්වය (Hyperactivity)
• මනෝ දෞර්බල්යය
• වර්ධන - සංවර්ධන සංකූලතා (Delay Mile Stone)
ඇතුලු ළමා රෝග රැසකට නිසැක සහනය ලබා දීමට අප සැම විටම සූදානම්.
විශ්ව විද්යාල කථිකාචාර්යවරියක මෙන්ම ආයුර්වේද විශේෂඥ වෛද්යවරියක විසින් මෙහෙයවනු ලබන මෙම සායනයට සහභාගී වීමෙන් නිසැක සුවය ලබා ගන්න.
ළමා රෝග පිළිබඳ සායනය පැවැත්වෙන දින
සෑම බ්රහස්පතින්දා දිනකම ප.ව. 4.30-6.00
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 9.30-11.30
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
සෙත් අරණ ආයුර්වේද රෝහල
නො. 10, ආතර් පෙදෙස,
නුගේගොඩ
0115 883255
0777 620 948
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;