Services

කර්ණ රෝග

පසුගිය වසර 10 පුරාවට දෙස් විදෙස් රෝගීන් විශාල සංඛ්යාවකට සුවය ලබා දෙමින් අපගේ ඇස , කණ , නාසය හා අක්ශි රෝග සායනය පැවැත්වීමට හැකි වීම ඉතාමත් සතුටට කරුණකි.
බොහෝ දෙනා නොදන්නා නමුත් ආයුර්වේදීය ක්රම මගින් කර්ණ රෝග සදහා කරනු ලබන ප්රතිකාර ඉතා සාර්ථක බව අප අත්දැකීමෙන් දැක තිබේ.
පුද්ගලයෙකුගේ බාහිර පෙනුමේ ස්වරූපය සම්පූර්ණ වීමට මෙන්ම, බාහිර සමාජය හා සන්නිවේදනය තුලින් අවශ්යතා සපුරා ගැනීමටත්, සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් කනේ නිවැරදි ශ්රවණ තත්ත්වය වැදගත් වේ.
කනෙහි ප්රධාන කාර්යයන් දෙක වනුයේ ඇසීම සහ ශරීරයේ සමතුලිතතාව රැකීමයි.
හදිසි අනතුරකින් හෝ කනට ඇතිවෙන ආසාදනයක් හේතුවෙන් කන් බෙරය සිදුරු ද වයස් ගත වීමද ශ්රවණ ඌනතා ඇතිවීමට බලපායි.
එසේම අභ්යන්තර කනේ ස්නායුවලට සිදු වන බලපෑමෙන් කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතිවීම මෙන්ම සිරුරේ සමබරතාව ගිලිහී යාමද සිදුවිය හැක
කර්ණ ආබාදයක් ඇති බව හදුනාගන්න ලක්ෂණ
• කන් ඇසීමේ දුර්වලතාවය( ශ්රවණ ඌනතාවය).
• කන්වල විකෘති ශබ්ද පැවතීම හෝ විකෘති ශබ්ද සමග ඇතිවන කරකැවිල්ල.
• කන්වල වේදනාව .
• කන්වලින් දියර ගැලීම.
• කන්වල තදබල කැසීම.
• කර්ණ මල.
• කන්වල සැරව බිබිලි/ තුවාල ඇති වීම .
ඇතුලු රෝග රැසකට නිසැක සහනය ගෙන දුන් ගම්පහ වික්රමාරච්චි දේශීය වෛද්ය විශ්ව විද්යාලයේ මහාචාර්යවරියක් මෙන්ම ජේෂ්ඨ ආයුර්වේද විශේෂඥ වෛද්යවරියක (BAMS(Hons) - MS (Ayu) Shalakya) - PhD (Ayu) Shalakya) විසින් මෙහෙයවන ලංකාවේ ප්රමුඛ උගුර - කන - නාසය හා අක්ෂි රෝග සායනයට සහභාගී වී ඔබත් ඔබගේ රෝගයනට නිසැක සහනය අත් කර ගන්න.
වැඩි විස්තර සඳහා ඔබත් අදම අමතන්න.
* ප්රධාන ශාඛාව ආයුර්වේද සෙත් අරණ, අංක 43, රේමන්ඩ් පාර, නුගේගොඩ.
ඇමතුම් : 0777 620 948 / 0115 289 248
* ශාඛා කාර්යාලය : අංක 109/1, තිස්ස පාර, රන්න.
ඇමතුම් : 047 222 7373 / 071 664 6078
Viber/ whatsapp number : 0777 620 948
;