Services

ගෘඩ්‍රසි හෙවත් Sciatica රෝග තත්වයේදී ඔබට,

• කොන්ද ආශ්රිතව අධික වේදනාව සහ මෙම වේදනාව
තට්ටම් ඔස්සේ කකුලේ පසුපස දෙසින් පා ඇඟිලි දක්වාම
ගමන් කිරීම.
• කොන්ද,ඉඟටිය,දණහිස සහ දණහිසෙන් පහළ කොටස
හිරි වැටීම සහ නැවී යනවාක් මෙන් දැනීම.
• කොන්ද ආශ්රිතව සහ පාදයන් ආශ්රිතව ඇතිවන තද
ගතිය සහ බර බව
• ඇවීදීමට අපහසු වීම ප්රමුඛ වේ.
වම්බටු, මෑ කරල් වැනි වාත කෝපකර ආහාර පාන, සීතල
ජල සේවනය, අධික ව්යායාම, මල බද්ධය පැවතීම මෙම
තත්වය තවත් උත්සන්න කරයි.
මෙම රෝගය සඳහා ශල්යකර්මවලින් තොරව සාර්ථක ආයුර්වේද ප්රතිකාරපද්ධතියක් තුළින් සාර්ථකව සුව කර ගැනීමට දැන් ඔබට අවස්ථාවක් පවතී.
මෙහිදී රෝග පරීක්ෂාව නිවැරදිව සිදු කරමින් රෝග හේතුව නිවැරදිව හදුනාගැනීමෙන් අනතුරුව එයටම අදාළ වූ සුවිශේෂී ප්රතිකාර පද්ධතියක් අනුගමනය කිරීම නිසා ඉක්මනින් සුවය ලබාගත හැක.
මෙම සායනය විශ්ව විද්යාල ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියකු සේම අස්ථි හා සන්ධි රෝග ආයුර්වේද විශේෂඥ වෛද්යවරියක B.A.M.S (Hons), M.Phil(Ayu), PhD, PGDip(AHM) විසින් මෙහෙයවනු ලැබේ.
සෑම ඉරිදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා සෑම බදාද දිනකම ප. ව.4.30 - 6.00 දක්වා - නුගේගොඩ ප්රධාන ශාඛාව
සෑම සති දෙකකටම වරක් -රුහුණු ශාඛාව
වැඩි විස්තර සඳහා අදම අමතන්න
Ø ප්රධාන ශාඛාව : ආයුර්වේද සෙත් අරණ,
නො. 43, රේමන්ඩ්
පාර, නුගේගොඩ
ඇමතුම් : 0777 620 948,0115 289 248
Ø ශාඛා කාර්යාලය : අංක 109/1,
තිස්ස පාර,
රන්න.
ඇමතුම් : 047 222 7373,071 664 6078
Viber / WhatsApp number: 0777 620 948
Web: http// setharana.com
;