Services

Migraine (මිග්‍රේන්)

මිග්රේන් (Migraine)/අර්ධාවභේදක
දැනට වසර 10කට අධික කාලයක් මුළුල්ලේ අපගේ උගුර,කන,නාසය හා අක්ෂිරෝග සායනය දෙස් විදෙස් රෝගීන් බොහෝ දෙනා සුවපත් කර තිබීම ඉතා සතුටට කරුණකි.
ආයුර්වේද ක්ෂේත්රයේ ප්රවීණ මහාචාර්යවරියක විසින් මෙහෙයවන මෙම සායනයට පැමිණ, ඔබ කලක් තිස්සේ පීඩා විදි ,මිග්රේන් රෝගී තත්ත්වයට සාර්ථක ආයුර්වේදීය විසඳුමක් ලබාගන්න.
ප්රධාන ශාඛාව : ආයුර්වේද සෙත් අරණ,
නො. 43, රේමන්ඩ් පාර,
නුගේගොඩ
ඇමතුම් : 0777 620 948,
0115 289 248
ශාඛා කාර්යාලය : අංක 109/1,
තිස්ස පාර,
රන්න.
ඇමතුම් : 047 222 7373,
071 664 6078
Viber / WhatsApp number: 0777 620 948
Web: http// setharana.com
;