Services

Fistula in ano (භගන්දර රෝගය)

භග හෙවත් ගුදය අද්දර හටගන්නා භගන්දර රෝගයේ ලක්ෂන සහ එය පැතිරෙන ආකාරය අද අපි බලමු.
1. සැරව ගලන විසර බිබිලක් ලෙස ගුද මාර්ගය ආශ්රිතව මතු වීම
2. මෙම බාහිර තුවාලයෙන් විටින් විට සැරවා සැරවා ගැලීම.
3. වේදනාව, කැසීම් පැවතීම.
4. මල බද්ධය පැවතීම.
5. මල මාර්ගය ආශ්රිතව වේදනාවන් පැවතීම.
6. විටෙක භගන්දර මාර්ගයෙන් රුධිරය පිට වීම.
7. ශල්යකර්ම කළද නැවත ඇති වීම.
8. කලක් සුව නොවී පැවතීම.
9. ප්රතිකාර නොකිරීමේදී අභ්යන්තරයට පැතිරීම.
මේ සඳහා ක්ෂාර වර්ති, ක්ෂාර සූත්ර, සහ අවගාහ වැනි වූ
සාර්ථක ආයුර්වේද ප්රතිකාර පද්ධති තුළින් ස්ථීර සුවයක් ලබා ගත හැක.
මෙහිදී රෝග පරීක්ෂාව නිවැරදිව සිදු කරමින් රෝග හේතුව නිවැරදිව හදුනාගැනීමෙන් අනතුරුව එයටම අදාළ වූ සුවිශේෂී ප්රතිකාර පද්ධතියක් අනුගමනය කිරීම නිසා ඉක්මනින් සුවය ලබාගත හැක
මෙම සායනය විශ්ව විද්යාල ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සේම ශල්ය රෝග පිලිබද ආයුර්වේද විශේෂඥ වෛද්යවරයක් B.A.M.S (Hons), MS(Ay) India, PhD විසින් මෙහෙයවනු ලැබේ.
සෑම ඉරිදා දිනකම සවස 1.00 සිට 4.30 දක්වා - නුගේගොඩ ප්රධාන ශාඛාව
සෑම සති දෙකකටම වරක් -රුහුණු ශාඛාව
වැඩි විස්තර සඳහා අදම අමතන්න
ප්රධාන ශාඛාව : ආයුර්වේද සෙත් අරණ,
නො. 43, රේමන්ඩ් පාර,
නුගේගොඩ
ඇමතුම් : 0777 620 948, 0115 289 248
ශාඛා කාර්යාලය : අංක 109/1,
තිස්ස පාර,
රන්න.
ඇමතුම් : 047 222 7373, 071 664 6078
Viber / WhatsApp number: 0777 620 948
Web: http// setharana.com
;