Services

දරුඵල තවමත් සිහිනයක් ද?

විවාහ වී වසර කිහිපයක් ගත වී වුවත් තව ම සැබෑ කර ගැනීමට නොහැකි වූ ඔබේ දරුඵල සිහිනය සැබෑ කර ගන්න එන්න ආයුර්වේද සෙත් අරණට.
*මාස්වීමේ අක්රමිකතා (ඔසප් වීමේදි ඇතිවන අදික වේදනාව,
ඔසප් රුධිරය අධිකව හෝ අල්පව පිටවීම, මාස්වීම් දෙකක්
අතරතුර කාලයේ දී විටින් විට ඇති වන රුධිර ගැලීම.)
* ️ඩිම්බ නොමේරීමේ ගැටලු- PCOS
*එන්ඩ්රොමෙට්ට්රියෝසිස්
*ගර්භාගත අර්බුද - FIBROIDS
*ඩිම්බකෝෂගත ග්රන්ථි - OVARIAN CYST
*ගර්භාෂය ආශ්රිතව ඇතිවන විවිධ ඇලීම් තත්ත්ව
ආදියට සාර්ථක ආයුර්වේද ප්රතිකාර පද්ධති තුළින් නිසැක විසඳුම් අත් කර දෙමින් ඔබගේ දරුඵල සිහිනය සැබෑ කර ගන්නට ලංකාවේ සිටින ප්රමුඛ පෙලේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියක මෙන් ම ආයුර්වේද විශේෂඥ වෛද්යවරියකගේ ( BAMS(Hons) MS(Gyn & Obs) India) අධීක්ෂණය යටතේ මෙහෙයවන ස්ත්රී රෝග සායනයට ඔබත් අදම පැමිණෙන්න.
*සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.30 - 12.30 දක්වා සහ සෑම
අඟහරුවාදා දිනකම සවස 4.30 - 6.30 දක්වා ආයුර්වේද සෙත්
අරණ ප්රධාන ශාඛාවේදී
*සෑම මසකම පොහොය දින තංගල්ල -රන්න ශාඛාවේදී උදෑසන
8.30 - 12.30 දක්වා
වැඩි විස්තර සඳහා අදම අමතන්න
ප්රධාන ශාඛාව : ආයුර්වේද සෙත් අරණ,
43, රේමන්ඩ් පාර
නුගේගොඩ
ඇමතුම් : 0777 620 948
0115 289 248
ශාඛා කාර්යාලය : අංක 109/1,
තිස්ස පාර,
රන්න.
ඇමතුම් : 047 222 7373
071 664 6078
Viber / WhatsApp number: 0777 620 948
Web : http// setharana.com
;